Type Here to Get Search Results !

Subscribe Us

වැලිමඩ පැත්තේ බලන්න යනවනම් ලස්සනම තැනක් | බෝඹුරු ඇල්ල

මෙතනට ගිය දවසක තේරෙයි ලංකාව මොන තරම් නම් ලස්සන රටක්ද කියලා 🥺🌸☘️🛖⚡️🌊🌾

බෝඹුරු ඇල්ල, වැලිමඩ  😍🖤🌾🐝🍁🍂 









බස් එකේ යනවනම් වැලිමඩින් බෝඹුරු ඇල්ල කියලම බස් තියනවා.ඇල්ලට නගින්න පටන් ගන්න තැනින්ම බහින්න පුලුවන්.6km වගේ යන්න තියෙන්නේ වැලිමඩ ඉදන්.ඇල්ල ලගට 1km වගේ පයින් යන්න තියෙන්නේ.පාර දිගේ යද්දි ඇල්ලේ එහා පැත්තට මාරුවෙන්න පුලුවන් concrete වේල්ලක් වගේ හම්බෙයි.වතුර අඩුයිනම් ඒකෙන් මාරු වෙලා අනිත් පැත්තෙන් උඩට නගින්න.මොකද ඒ පැත්ත් ගොඩක් ලස්සනයි.හවස 4 විතර වෙනකන් බස් තියනවා පැයෙන් පැයට වගේ.

Photo credit goes to original photographer 


Bomburu Ella | Srilanka

Tags

Top Post Ad

Below Post Ad

Hollywood Movies